මහින්ද වෙනුවෙන් කථානායකට ලිපියක්
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ඒ අනුව ඔහුට විපක්ෂනායක ධූරය දැරිමට අවස්ථාවක් නොමැති බවටත් ඔවුහු තර්ක කිරීමට වූහ.

popular news
-
rocky Wednesday, 19 December 2018 08:07 PM
"ආත්ම බුද්ධිර් සුඛං දෙති - ගුරු බුද්ධිර් විශේෂ තා ස්ත්රී බුද්ධිර් විනාසය - බහු බුද්ධිර් මරණං භවෙත්"!(ප්රත්ය ශතක) තමාගේ බුද්ධියෙන් සැප සැදේ. ගුරුවරයාගේ බුද්දියෙන් එය විශේෂය. ස්ත්රී බුද්ධියෙන් විනාසය සිදුවේ. බොහෝ දෙනාගේ බුද්ධියෙන් කෙනෙකුට වලකජ්ජ ගසන්නට සිදුවෙයි ඒකාන්තයි. දැන් වත් අධෝමාර්ගයේ එල්ලී සිටින විමලේ, ගොම්මන්පිල්ලියා, වාෂු, බොරලුගොඩ දියනයේෂ්, මහචාරී පීනිස් ආදී කොකුපනුවන් හලා දැමීම සඳහා බලගතු විරේක බේතක් බොන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
