හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත යටතේ හිටපු ජනපතිවරුන් යළි භාර දුන් වෙඩි නොවදින රථ නැවත ලබාදෙන ලෙස හිටපු ජනපතිවරුන් දෙදෙනෙක් ඉල්ලීම් කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ යළි අදාළ වෙඩි නොවදින රථ යළි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.
එම ඉල්ලිම මේ වන විට තර්ජන විශේලේෂනය කිරීමේ ඒකකයට යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.