පාර්ලිමේන්තුව අද(04දා) පෙරවරැ 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රුස්විය.
අද දිනයේ අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශයක් කරනු ඇති බවට වාර්ථා පළ වුවද, අග්රමාත්යවරයා පාර්ලිමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා සභා ගර්බයට පැමිණ නොසිටියේය.
කෙසේ වෙතත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියේය.
11.56am - අග්රාමාත්ය මහින්ද රාජපක්ශ මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියේය.
දිනේෂ් සමරකෝන්