මහින්ද ඉල්ලා අස්වෙයි, බැසිල් නැතිව නව ආණ්ඩුවක්?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනපතිවරයා ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් මේ යටතේ බිහිවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙසේ පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවද වාර්තා වෙයි.
මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද සඳහන් තිබුණේ සියලු පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් වූ යෝජනාව සඳහා ජනපතිවරයාගෙන් මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් කළේය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී රාජපක්ෂවරුන් සමග දේශපාලනය අවසන් බවද සඳහන් කළේය.
popular news
-
අප්පුහාමි Sunday, 03 April 2022 02:55 PM
මෙය විපක්ෂය දුර්වල කරල ජනතාව රවටා ඊළඟ වතාවෙත් පොහොට්ටුව දිනවීමේ කුමන්ත්‍රණයක් කියන්න පුළුවන් මෙයිනුත් රට තවත් අගාධයකට යනවාමයි.
Reply : 0 0
Js Sunday, 03 April 2022 03:42 PM
Ape agamathithumata tamai ape acharaya ethuma nisai ada api bayak natuwa inne ethumata siyalu devi rekawaranai
Reply : 0 0
sg Sunday, 03 April 2022 06:06 PM
Need to all parties and their representatives for this government. Otherwise useless and people will not accept it. The Cabinet portfolio must be given to all recognition parties equally on the basis of their subject qualifications.
Reply : 0 0
Prachanda Wednesday, 06 April 2022 03:14 AM
Oya sellan Hariyann n, Mun Okkoma Elawala J V P Yata deela balamu Mun Degollama Horakana Heti api Dekka, Dekke Neththe J V P ya Horakana Heti Vitharai Unta Ekaparak Deela Unuth Horakana Heti Balamu( Mun Horakai Kiyala api nan Hithanne ne)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

