මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අගමැති හමුවෙයි
අතිඋතුම් ෆ්රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
මහනුවර නව රදගුරු පදවියට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ කටයුතු කරති.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා අතර ඉතා සුහද කතාබහක් පැවැතිණි.
popular news
-
ROHAN Thursday, 21 October 2021 07:57 AM
AS A ROMAN CATHOLIC I AM TOTALLY AGAINST TO MEET PRIME MINISTER. THIS IS BECOMING A POLITICAL DRAMA. WHY OUR BISHOP NEED TO MEET PM.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

