මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල වෙබ් අඩවියට අද දින ලැබුණ ඊ මේල් පණිවිඩයක් මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන පහක බෝම්බ සගවා ඇති බවට ඳසහන් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම් දීමක් අනුව මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම සෝදිසි මෙහෙයුම ඳසහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්ම නිෂ්ක්‍රීය අංශයද ඳකැවා සෝදිසි මෙහෙයුම් කළත් අද පස්වරු 4.25 වනතෙක් කිසිම සැකකටයුතු දෙයක් හමු නොවූ බව පොලීසිය පවසයි.