විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නව පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් විසින් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු මේ බව සඳහන් කර සිටීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ් මහතා සඳහන් කරසිටියේ මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරු ජනපතිට ඉදිරිපත් කල ලිපිය සම්බන්ධ කිසිවක් අධිකරණ ඇමති පවා කිසිවක් නොදන්නා බවත් ඊට මහනායක හිමිවරුන්ටද මේ වන තෙක් ප්‍රතිචාර නෙමැති බවත්ය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය