මහනුවර වේදිකාවට ගෝඨා නෑ?
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

popular news
-
Champa Monday, 04 March 2019 04:39 PM
චන්දෙට ඉදිරිපත් වුනත් ගෝඨාභය දිනන්නේ නැහැ. ශ්රී ලංකා එකේ මිනිස්සුත් ගෝඨාභයට විරුද්ධයි. හැමෝම දන්නවා ගෝඨාභය තනි මතයට වැඩ කරන මිනිහෙක් කියලා. බලය අතට ගත්තොත් එහෙම ඉතාම දරදඬු පාලකයෙක් වෙනවා. 2015 මහින්ද පරද්දන්න මුල් වුනේ ගෝඨාභයයි බැසිලුයි. අනිත් පැත්තෙන් කෙලින්ම රටෙන් 50%කට වඩා මිනිස්සු ගෝඨාභයට විරුද්ධයි. ඉතුර 50%නුත් භාගයක් ගෝඨාභයට කැමති නැහැ. නමුත් ඉන්නවා වැට උඩ, දැනට වෙන කෙනෙක් නැති නිසා. හරි මිනිහෙක් ඉස්සරහට ආවොත්, ගෝඨාභයට 20%ක් වත් චන්ද වැටෙන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව.
Reply : 4 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

