මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් ජීවිතක්ෂයට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙක් වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 70 වැනි වියේ පසුවිය. තංගල්ලේදී ඔහු අභාවප්‍රාප්ත වි තිබේ.
අවසන් කටයුත පසුව දැනුම් දීමට නියමිතය. හිටපු ජනපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙක්ද කටයුතු කර ඇති ඒ මහතා ව්‍යාපාරිකයෙකි.

popular news
-
Champa Tuesday, 21 August 2018 07:41 PM
My deepest condolences to former President and his family!
Reply : 0 0
Leelananda Thursday, 23 August 2018 10:53 AM
මෙම ප්‍රවුර්තිය පළකිරීම පිලිබඳ ප්‍රස්නයක් නොපෙනේ. එහෙත් ශ්රීෂපාටය නොගේලපෙන බවක් පෙනේ...ජීවිතක්සයට ...යනු වෙනම අර්ථයක් දෙන වදනකි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
