මහින්දගේ මල්ලිගේ දේහයට ගෞරව දක්වන්න ජනපති මැදමුලනට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර තිබේ.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




popular news
-
dil Monday, 27 August 2018 09:20 AM
මහින්ද මැරෙන්නේ කවද්ද ?
Reply : 51 7
Champa Monday, 27 August 2018 05:44 PM
ෂුවර් එකටම ඔඹ මැරුණට පස්සේ. අනිවාර්යයෙන්ම එතුමා ඔඹගේ මල ගෙදෙට්ට එනවා. ඒ ගැන සැකයක් හිතන්න එපා හොඳද උලමා.
Reply : 0 11
danushka Wednesday, 29 August 2018 01:12 PM
මේ වගේ ෙකෙනෙක් හින්ද තමයි මෙ රටට මෙහෙම උනේ..
Reply : 0 0
janatha anura Wednesday, 29 August 2018 04:00 PM
අනුන් මැරෙන දවස අහන හැම එකෙක්ම පළමුව මරෙනවමය
Reply : 0 0
appuva Wednesday, 29 August 2018 04:02 PM
එකෙක්ගේ මරණය ලං උනාම එම පුද්ගලයා ම අනෙක් පුගලයන් මැරෙන දිනය අහනවලු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

