මාස 9කදී 30195ක් අත්අඩංගුවට ගත් පොලිස්පතිගේ මෙහෙයුම
- 9 09 2018
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි 2018/01/01 දින සිට 2018/09/08 දා දක්වා සිදුකරන ලද විශේෂ මෙහෙයුම් 11 කදී පුද්ගලයන් 30195ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව පොලීසිය පවසයි.
විෂ මත්ද්‍රව්‍ය වැටලීම්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් හා රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් වෙනුවෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.
මෙහිදී වැඩිම පිරිසක් එනම් 7727ක් විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
