මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු ජීවිතක්ෂයට
කටාන ඇටඹගස්වත්ත ශ්රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
තම නිවස ඉදිරිපිටි අඩි 1ක් පමණ බිම තබා දල්වන මල් වෙඩිල්ලක් දැල්වීමට ගොස් එය පත්තු නොවීම හේතුවෙන් යළිත් එයට එඹී බලන විට එක්වරම මල් වෙඩිල්ල පත්තුවීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ තුවාලකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත අවුරුදු 14ක් වන ජනිත් දිල්ෂාන් යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
popular news
-
dilal Saturday, 02 November 2019 09:56 PM
මේ Katina පුජෝත්සවයට එකතුකරන අනවස්ෂ විස්චුර්ණ නිසා සෑම වර්ෂයකම වගේ ලංකාවේ කොහේ හෝ තරුණයෙක් මියයනවනේද අපේ හාමුදුරුවනේ කටින සැරසිලි කරන්න ගිහින් .ගිය අවුරුද්දේ අලුත්ගම ප්රදේශයේ තරුණයෙක් ,ඊට පෙර වර්ෂයේ බොරු කකුල්කාරයෙක් වසයෙන් සැරසුන තරුණයෙක්. මේවා නිශාන සමහර හමුදුරුවරුම කියන්නේ අද කටින පිංකම සමහර තැන්වල කානිවල් එකක් වෙලකියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

