මැලේසියානු අගමැතිට ලංකාවේ සංචාරයකට ආරාධනා
එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට එක්වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මැලේසියාවේ නව අග්රාමාත්ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදි ලබන වසරේදී ශ්රී ලංකාවේ සංචාරයකට එක්වෙන ලෙසට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මැලේසියාවේ අග්රාමාත්යවරයාට ආරාධනාවක්ද කර තිබේ.




popular news
-
Champa Thursday, 27 September 2018 05:05 PM
ඔන්න තවත් සිංගප්පූරු ගිවිසුම ජාතියේ එකක් එනවෝ........
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

