මර්වින් සිල්වා ශ්රීලනිපයට යයි
හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා මහතා අද(01දා) ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
මර්වින් සිල්වා මහතා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී සිය නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

popular news
-
Bunny Preena Saturday, 02 July 2022 03:51 AM
Honda honda sellam eliwena jaamay kivvalu !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

