මර්වින් සිල්වා ඇප දීම අනවශ්‍යයි - නඩු දිනයට පැමිණිම ප්‍රමාණවත්
(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැරීම අනවශ්‍ය බවත් ඔහු මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.එම නඩුව නැවතත් නොවැම්බර් 16දා විභාගයට ගැනිමට නියමිතය.
මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට 2007 වසරේදී බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීම සම්බන්ධයෙනි.
popular news
-
Sanath Thursday, 18 August 2022 07:34 AM
Why only now, after so many years?? Our system poses a mockery to the external world.
Reply : 0 0
Deepal Nirosh Thursday, 18 August 2022 09:34 AM
වැරැද්ද කරපු රූප රාමු වීඩියෝ දර්ශන ඔක්කොම තිබුණා. සැකකරු අවුරුදු 15කට පසු තමා අත්අඩංගුවට ගන්නෙ. විහිළුවට ද නාට්යයකා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

