මර්වින් සිල්වා අත්අඩංගුවට
- 6 03 2025
- 07:38
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේදි මෙම ඉඩම් වංචාව සිදුකර ඇති බවට වාර්තා වෙයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
