මරණ ගැන හොයන්න කෙහෙලියගෙන් කමිටුවක්
ඖෂධ හේතුවෙන් සිදුවූ බව කියන මරණ සම්බන්දයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි.
මහාචාර්ය චන්දිම ජීවන්දරගේ සභාපතිත්වයෙන් යුතුව පත් කල එම කමිටුව සමාජිකයින් පස් දෙනෙකුගෙන් යුක්ත බවද අමාත්‍යවරයා පවසයි.
popular news
-
LGPJ Tuesday, 18 July 2023 06:38 AM
Proposed committee without corners !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

