මම හැංගෙන්නේ නෑ, මම කාටවත් බය නෑ - සෙලෙන්ස්කි
තමා යුක්රේනයේ අගනුවර වන කියෙව්හි රැදී සිටින බවත් කාටවත් බයක් නොමැති බවත් යුක්රේන ජනපති සෙලේන්ස්කි පවසයි.
කියෙව්හි බංකෝවා පාරේ රැදී සිටින තමන් හැංගීමට කටයුතු නොකරන බවත් ඔහු පැවැසීය.
“ සඳුදා අමාරු දිනයක්. රටේ යුද්ධයක් තියෙනවා. දැන් සෑම දිනයක්ම සඳුදා දිනයක්. මම කියෙව්වල ඉන්නවා. බංකෝවා පාරේ. මම හැංගෙන්නේ නෑ. මම කාටවත් බය නෑ. මේ දේශප්‍රේමි යුද්ධය අපේයි. එයට ජයක් අවශ්‍යයි” යැයි ඔහු පැවැසීය

popular news
-
Kumar Tuesday, 08 March 2022 05:12 PM
onna niyama weerayek.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

