තමන් දේශපාලනයට පිවිසියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව බව ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර් ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ඒ අනුව පසුගිය මහ මැතිවරණයට තමන් තරග කරමින් මනාප ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කයේ පළවෙනියා බවට පත්වූ බවත් ඔහු පැවැසීය.
එසේම තමන් අමාත්‍යධුරයක් අපේක්ෂා නොකළ නමුත් පළමුව රාජ්‍ය අමාත්‍යධුරයක් ලැබුණ බවත් වර් තමානයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවත් ඔහු පැවැසීය.
තමන්ට ලබාදුන් අමාත්‍යධුරය ඉතාම කෙටිකාලයකටද එසේත් නොමැති නම් දිර් ඝ කාලයකටද නොදන්නා බවත් ඔහු පැවැසීය.