මන්ත්‍රී රොෂාන් රණසිංහගේ දේපළවලට දැඩි හානි
හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට අද උදෑසන ද යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබුණා











popular news
-
Dayan Tuesday, 05 April 2022 03:26 AM
This is sabotage and not a protest. We condemn such violent acts. This undermines genuine protests.
Reply : 0 0
Prachanda Tuesday, 05 April 2022 03:41 AM
Okatanan Honda wede Oka japaneta gihilla Ehe Visa Nethi Ahinsaka Lankikain Ekathukala Wahana Amathara kotas Lankawata genihin vikuna Salli Denalesa Balakara thibuna Meka Dekkoth Uu denagani Meka Ewanne Kawda Kiyala Modaya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

