කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමි විරෝධතාව සඳහා පහරදීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර එම චෝදනා යටතේම පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.