මන්ත්රීවරුන්ට එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවෙන් ඔවුන්ගේ නිවාස වටකිරීමට ජනතාව කටයුතු කරමන් පවතී. මේ හේතුවෙන් මන්ත්රී නිවාස ආරක්ෂා කර ගැනීමට පොලීසිය දැඩි පරිශ්රමයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.
ඇමතිවරුන්ගේ නිල නිවාස බොහෝමයක් පිහිටා ඇති කොළඹ පැජට් පාර වසා දමා ඇතිි බවත් වාර්තා වෙයි.