ගිනිඅවියක් අතැතිව යාපනය, පෙරියවිලාන් ප්රදේශයේදී කාන්තාවකට තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මන්ත්රීවරයාව මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.