පසුගිය 27 වනදා තමන් ගංවතුරට හසුවූ අවස්ථාවේ බෙරා ගැනීමට පැමිණියේ සිංහල රණවිරුවකු බව පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා අද (05) පාර්ලිමේනතුවේදී පවසයි.
ඔහුව බේරා ගැනීමට පැමිණි බොහෝ රණවිරුවන්ට ජීවිතාරක්ෂක කබා නොතිබූ බව පවසයි. මේනිසා ඔවුන් වෙනුවේන් මේවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කොට රණවිරුවන් එම පහසුකම් ලබා දිය යුතු බව පවසයි. එසේත් නැතිනම් තමන් ඩයස් පෝරාව හරහා මුදල් ලබාදෙන්නදැයි පාර්ලිමෙන්තුවේදී ඔහු වැඩිදුරටත් විමසීය.
ඉන්ද්රමූර්ති ජයසූරිය