අනුරාධපුර කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ දින සිට (27.11.2025) සිරවී සිටි පුද්ගලයෙක් සහ අද උදෑසන (2025 නොවැම්බර් මස 28)පොලොන්නරුව මනම් පිටිය පාලම මත සිටි පුද්ගලයින් 13 දෙනෙක් ද ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් අද උදෑසන නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.