Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 17 වන සඳුදා
2025 මාර්තු මස 17 වන සඳුදා
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මීගහතැන්න ප්රාදේශීය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (05දා) විවෘත කෙරුණා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් සංවිධායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදුවුණා.
එම අවස්ථාවේදී වලල්ලාවිට ප්රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා විසින් රෝහිත අබේගුණවර්ධන මහතාව යතුරු පැදියක නංවාගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන පැමිණියා.
කෙසේ වෙතත් රෝහිත අබේගුණවර්ධන මහතා මෙන්ම උදේනි අතුකෝරාළ මහතා මෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටි අධාරකරුවන් අතරින් පිරිසක්ද යතුරු පැදිවල ගමන් කළේ හිස් ආවරණ (හෙල්මට්) නොමැතිවයි.
එම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින් මෙසේ නීතිය කඩකරමින් ගමන් කරනු ඇයුරුද දැකගැනීමට ලැබුණා.
වලල්ලාවිට විශ්ව ගැමුණු ප්රියංකර
popular news
ජෝන් සිල්වා Sunday, 06 October 2019 12:34 PM
මෙයින් කියන්නේ මොවුන් බලයට පැමිණියොත් නීතියත් උන්ගේ අතේ කියලත් නීතියක් නැති රටක් ඇතිවෙනවා කියලත් මටනම් හිතෙනවා.සාමයට කැමති අය මේවාට ඉඩ දෙනවාද
Reply : 22 88
Nandana Sunday, 06 October 2019 02:14 PM
දැන්ම මෙහෙම නම් ,දිනුවොත් කොහොමද ?,
Reply : 7 67
සුනිල් සමරවිර Sunday, 06 October 2019 04:11 PM
තව කොහොමද බලේ ආවොත්.
Reply : 76 67
මසිරිපාල Sunday, 06 October 2019 06:00 PM
ඔටුන්න හිමි කුමාරයා කියල තිබුනා ගොඨාභයට අපහාස කලොත් හැරෙන තැපෑලෙන් පඩිසන් දෙනවා කියල.මෙය එහි ආරම්බයක්ද සිතන්නත් වෙනවා.
Reply : 1 17
surasena Sunday, 06 October 2019 06:12 PM
මේ අයට ඔලු කොහෙද හෙල්මට් දාන්න?
Reply : 12 24
TIKIRI MOLE Tuesday, 08 October 2019 02:28 PM
කවුරු ආවත් රටේ නීතියක් තියෙන්න ඕනේ. බලයෙන් හිස උදුම්මව ගත් මොලේ කළදක් නැති මෙවැනි අයව පෙර පාසල් යවන්න ඕනේ නැවත. අපෙත් බලාපොරොත්තුව ගෝඨා මේ වගෙ අය නිසා එක මනාපයක් හරි අඩු වෙනවා
Reply : 0 1
ravin Tuesday, 08 October 2019 03:54 PM
නැගෙනහිර අයවලුන් දාගෙන ගියොත් එයාලට වෙන නීතියක් . මෙයාල නොදැම්මට කමක් නැහැ එක රටක් එක නීතියක්ද මේ වැරැද්ද කොහේ කලත් වැරද්දමයි
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd