මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව පෞද්ගලික හේතුවක් බව සදහන් කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ජනපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්ද වන මහාචාර්ය අභයකෝන් මහතා වත්මන් ආණ්ඩුව පත්විමෙම්
අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කළේය.