වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සඳුදා ෆෙඩරල් මෑන්හැටන් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නඩු විභාගය දේශීය වේලාවෙන් 12:00 ට (GMT 17:00) පැවැත්වීමට නියමිතය. මේ අතර වෙනිසියුලාවට ඒරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක නොකරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාක් රුබියෝ පවසයි.
