www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්ර‘ලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්යාපාරය අද (24 දා)කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.
අන්තර් විශ්වවිද්යාලීය ශිෂ්ය බලමණ්ඩලයසංවිධානය කළ මෙමවිරෝධතා පාගමන මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කළ අතර විරෝධතා රැළිය පැවැත්වුණේඑතැන සිටයි.
ශිෂ්ය ව්යාපාරයේ හා වෘත්තිය සමිති සිවිල් සංවිධානවල නියෝජිතයින් එහිදීසඳහන් කර සිටියේ ලැබූනිදහස් අධ්යාපනය සුරක්ෂිත කිරීමට නම් දළදේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්යාපනයට වෙන් කළ යුතු බවත්ය. ඒ වෙනුවෙන් අඛණ්ඩව සටන්කරන බවද ඔවුහු මෙහිදී සඳහන් කර සිටියහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd