මතුගමින් තවත් ආසාදිතයින් 17ක්
- 18 10 2020
- 19:57
- {{hitsCtrl.values.hits}} views
- ..
මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .
පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වුණු අයගේ වාර්තා කොලඔ අපේක්ෂා රොහල වෙත යැවීමෙන් අනතුරුව මෙම කෝවිඩ් ආසාදිතයින් හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීමට මහජන සෙෘඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කන්ඩායම් හතරක් යොදවා ඇත .
ප්‍රේමතිලක පෙරමුණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
