සියලුම වර්ගයේ මත්පැන් වල මිල අද (01දා) සිට ඉහළ දමා ඇති බව DCSL සමාගම සඳහන් කරයි.සියලුම දේශීය සිගරට් වර්ග වල මිල ද අද (01දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ද වාර්තා වේ.
රජය විසින් වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස මත්පැන් සහ සිගරට් මිල ඉහල දමා තිබේ.
