නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ දී අද මත්ද්‍රව්‍ය සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වී ඇති අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම T56 ගිනිඅවි 02ක් සහ රිවෝල් 5ක්ද තිබූ බව වාර්තා වෙයි.