මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අඹුසැමි යුවළකට අයත් රුපියල් ලක්ෂ 300ට අධික වටිනාකමකින් යුත් ඉඩමක් හා ගොඩනැගිල්ලක්
දින හතක ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ගෙන ඇති බවත් සැකකාරියගේ මවගේ නමින් පවත්වාගෙන යන ගිණුම්
හයක ඇතුළත් මුදල් පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය නිවේදනය කරයි.
