මත්තේගොඩ යුධහමුදා කදවුරේ අවි ගබඩාවක් තුල පිපිරීමක්
- 2 10 2014
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- . .
මත්තේගොඩ යුධහමුදා 5 වන ඉංජිනේරු රෙජිමේන්තුවේ අවි ගබඩාවක් තුල පිපිරීමක් සිදුවී ඇති අතර මේ වන විට එය මැඩ පැවැත්වීම සදහා ගිණි නිවන හමුදාව හා යුධ හමුදා නිලධාරීන් කටයුතු කරයි.
දයාරත්න පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
