මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් නිෂ්ප්රභා කෙරේ
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

-
Don Tuesday, 02 June 2020 04:51 PM
ඕනදේ උනා, දැන් 20 දා පවත්වන්න බෑ. ඔය තීන්දුවෙන් ඇති වැඩක් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
