ඇඹිලිපිටිය, පනාමුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මඩුවන්වෙන නින්දගම වත්ත නැමති ඉඩමෙන් අක්කර 87, රූඩ් 3 පර්චස් 25ක කොටසක් වන වගා ව්යාඵෘතියක් වෙනුවෙන් දීර්ඝ කාලීනව අවුරුදු 30ක බදු පදනම යටතේ සීමා සහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.