මඩකලපුව නගරයේ ලංකා අයි ඔ සි ඉන්ධන පිරවුම්හලෙන් ගර්භනි මව්වරුන්ට හා අසාධ්‍ය රෝගීන්ට වේගවත්ව ඛනිජ තෙල් බෙදාහරින බව ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම සෙල්වරාසා පවසයි.
දිවයින පුරා ඉන්ධන සදහා දැඩි ගිගයක් පැවතියත් මඩකලපුව ලංකා අයි ඔ සි ඉන්ධන පිරවුම්හල් මගින් බෙදාහැරීම නිසි ලෙස සිදුවෙමින් පවතී.
හමුදාව හා පොලීසිය හා මාධ්‍යවේදීන් ඉදිරියේ ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම් එල්වරාසා මහතාගේ මගපෙන්විමෙන් විධිමත්ව අද (05දා) උදැසන සිට පෙට්‍රල් බෙදාහැරීම සිදුකිරීම විශේෂතත්වයකි
මඩකලපුව ටි එල් ජ්ව්ෆර්කාන්
