මට 10 වතාවක් අගමැතිකම දෙන්න හැදුවා
තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ සටන ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
" මම 10 වතාවක් එපා කිව්වා. කතානායකතුමා 14 වතාවක් එපා කිව්වා. මට ආත්ම ගරුත්වය වටිනවා. මට මගේ පියා වටිනවා. මගේ මව වටිනවා. නතතුරකට යන්නේ ජනතාවගේ කර පිටින්."

popular news
-
මුනසිංහ Monday, 17 December 2018 07:32 PM
ආයෙත් නම් ඉතින් අවුරුදු 10-15 කින් මෙහා ඒ ගැන හිතන්නවත් එපා.
Reply : 0 0
Champa Tuesday, 18 December 2018 01:12 AM
දෙක එකට එකතු කලාම 24 වතාවක් අනුන්ට අගමැති කම දෙන්න හදල බැරිවෙලා තියෙනවා. එතකොට මහින්දට කතා කරලා තියෙන්නේ විසි පස් වෙනියා විදිහට. අනේද කියන්නේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
