ශ්‍රී ලංකාව තුළ හෝ ජාත්‍යන්තරය තුළ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ පාර්ලිමේන්තුව භාවිත කරමින් තමන්ට මඩ නොගසා කරුණු ඇත්නම් ඒ්වා අදාළ ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් ඔහු සඳහන් කළේය.