මට ගෙදර යන්න කියන්න එපා
තමන්ට ගෙදර යන්න කියා නොකියන ලෙස ලෙසත් තමන්ට යෑමට නිවසක් නොමැති බවත් විශාල පිරිසක් පැමිණ
මහනුවරදි විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“සමහරු කියනවා රනිල් ගෙදර යන්න කියලා පෙළපාලි දානවා කියලා. මම කියනවා කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගෙයක් නෑ. ඔයගොල්ලෝ ලෑස්තිනම් විශාල සෙනගක් ගිහිල්ලා මාස 6කට මගේ ගෙදර හදලා දෙන්න.
මගේ ගෙදර හදලා මම ගෙදරට ගියාට පස්සේ ඔයගොල්ලෝ විශාල පෙලපාලී යන්න මගේ ගෙදර පසුකරලා රනිල් ගෙදර යන්න කියලා. නැත්නම් ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන්න එපා. ගම හදන්න නැත්නම් ගෙදර ගෙදර හදන්න. මට ගෙදර යන්න කියලා කියන්න එපා.”
popular news
-
චතුරි Sunday, 31 July 2022 11:57 AM
ජනාඩිපති මෑදුර ඔබගේ නිවස නොවෙ. යන්න තෑනක් නැතිනම්. අම්බලමක් හරි. තාවකලික ඉන්න නිවස තියෙන්නෙ. එකට යන්න මහින්දයා ලග අති ඔන තරම් නවතිමෙ පහසුකම්. මුසල හොර යක්කු ඉන්න ඔන එක ගෙදර. මහින්දයාට කිව්වනම්. දරුවෙකුත් හදල දෙයි. වයස නොබලා. යානා අක්කාටයි. සුමනදාසටයි කියලා. උබලා වගෙ උන් හොන්ද. කරත්තෙට මිසක් රටක් පාලනය කරන්න් නොවෙ. ගොනාට හරි පරෙ යන්න එක දවසයි. කියලා දෙන්නෙ. උබලට. 1942 ඉන්ඩල තවමත්අරි වුනා. තවමත් කකුලුවො. උබ්ලා එනකම් ඩෙවියන් වහන්සෙ නබකලන් ඉන්නෙ. ලගදිම අපායට යයි
Reply : 2 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

