හැටන් නගරයේ භුමිතෙල් අලෙවි කරන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට අද (22දා) භුමිතෙල් තොග ලැබිම නිසා භුමිතෙල් මිල දි ගැනිමට ඉන්ධන පිරවුම්හල අසල අලුයම සිට පාරිභෝගිකයන් දිගු පොලිම්වල රැඳී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
විදුලි කප්පාදුව සහ ගෑස් හිගය හේතුවෙන් තමන් භුමිතෙල් උදුනෙන් හෝ ආහාර පිස ගැනිම සදහා විදුලිය නොමැති අවස්තාවේ නිවසේ ලාම්පුවක් හෝ දැල්විම සදහා මෙසේ භුමිතෙල් රැගෙන යන බවයි හැටන් ප්රදේශයේ ජනතාව කියා සිටියේ.
භුමිතෙල් ලබා ගැනිමට පැමිණ සිටි පාරිභෝගිකයන්ට ලිටර් 05 ක් පමණක් නිකුත් කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පියවර ගෙන තිබුණි.



