භාතිය ජයකොඩි සුවය ලබමින්
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තාවෙයි.
භාතිය කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව ඊයේ මාධ්‍යයට තොරතුරු අණාවරණය විය.
කළාකරුවන් රාශියක්ම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබීය.
popular news
-
kapila Tuesday, 18 May 2021 06:13 PM
මේක කොහොමද විශේෂ පුවතක් වෙන්නේ. තව 24,000 ක් රෝහල් වල ප්‍රතිකාර ගන්නවා. ඒ අය ගැන කියන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

