www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන ඛේදනීය තත්ත්වය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර තිබේ.
මෙහිදී ඒම විශ්වවිද්‍යාලය පිහිටවූ අරමුණුවලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් මෙම විශ්වවිද්‍යාලය මහනාහිමිවරුන්ගේ පූර්ණ මැදිහත්වීම මත සැකසෙන නව සංශෝධන හා කොන්දේසි ඇති කරන තෙක් ඒම විශ්වවිද්‍යාලය පූර්ණ වශයෙන් වසා තැබීමට කැබිනට් මණ්ඩලය ඒකග වී තිබේ.
ඒ් අනුව පූර්ණ සංශෝධනයකින් අනතුරුව නැවත විවෘත කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd