දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, වයඹ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් සෙසු ප්‍ර දේශවලට මිලි මීටර් 75ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.