බොරැල්ල පොලිස් වසමේදී ඊයේ රාත්රී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.්මෙම වෙඩි තැබීමෙන් දේපළ හානි හෝ ජීවිත හානි වාර්තා නොවෙයි.්
සංවිධානාත්මක අපරාධකල්ලි අතර සිදුවන ගැටුමකට අදාළව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි. වෙඩි තැබීමට රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන තිබේ.