ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ් අනුව අද පෙරවරුව වන විට ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක් ඩොලර් 100 මිළෙන් පහළට පැමිණ තිබේ.
මේ අනුව ඇමෙරිකාවේ වෙස්ට් ටෙක්සාස් මිළ දර්ශකය අනුව ඒම බොරතෙල් බැරලයක් ඩොලර් 90.12ක් දක්වාත් බ්‍රෙන්ට් බොරතෙල්
බැරලයක් ඩොලර් 97.92ක් දක්වාත් පහළ ගොස් තිබේ.
ඇමෙරිකාව හා ඉරානය අතර සාකච්ඡා තරමක සාර්ථකත්වයක් පෙන්විම මත මෙම පහළ යාම සිදුව තිබේ.
