මැද පෙරදිග කලාපයේ පවතින අවදානම් හේතුවෙන් අද (21) ර බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ. බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 0.85කින් (0.78%ක වැඩිවීමක්) ඉහළ ගොස් ඩොලර් 109.64 දක්වා බවට පත්විය. ඒසේම අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 0.76කින් (0.78%ක වැඩිවීමක්) ඉහළ ගොස් ඩොලර් 98.58ක් ලෙස සටහන් විය.