බොරතෙල් පිරිපහදු කිරීමේ මෙහෙයුම් මෙම සතියේදි ආරම්භ කිරීමටත් ඒ සඳහා අවශ්‍ය බොරතෙල් අඛණ්ඩව ලබාගැනීම සඳහාත් සාකච්ඡාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ කළමණාකරණ නිලධාරීන් හා පිරිපහදු නිලධාරීන් සමග පැවැති මෙම සාකච්ඡාවෙක්දි සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා අවශ්‍ය බොරතෙල් ලබාගැනීමේ සැලසුම් ගැන සාකච්ඡා කර තිබේ.
