බෙහෙත් ගන්න ජපානයෙන් දෙන මුදල් යුනිසෙෆ් හරහා
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඖෂධ හිඟය විසදා ගැනීම වෙනුවෙන් ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාරයක් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් ශ්‍රී ලංකා රජය වෙත සෘජුවම ලබා නොදෙන අතර යුනිසෙෆ් ආයතනය හරහා එම මුදල් ලබාදෙයි.
ගැබිනි මව්වරුන්, ළමයින් ඇතුළු පිරිසකට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් මෙම මුදල් වෙන්කරයි.
popular news
-
Deepal Nirosh Saturday, 21 May 2022 08:17 AM
ජපානයටත් ඉව දැනිල ද කොහේද ඉතා හොඳ යෝජනාවක් කර තිබෙනවා. නැතින්ම මේ ආධාරත් යකඩ කම්බි, පිඟන් ගඩොල් ගේන්න යොදවන්න පුළුවන්.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

