බූස්ටර් මාත්‍රාවෙන් අතුරු ආබාධ නෑ
කෝවිඩ් 19 වෛරසයේ බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇති වන බවට කටකතා පැතිර යාම පිළිබඳ අතිශය කණගාටු වන බවත් වර්ථමානයේ අනාවරණය වී ඇති පරිදි කිසිදු අතුරු අබාධයක් බූස්ටර් මාත්‍රාව සමග ඍජු සම්බන්ධතාවයක් නොමැති බව විද්‍යාත්මක පසුබිම බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ අනුව හැකි ඉක්මනින් ලගම පිහිටි කෝවිඩ් එන්නත් කරන මධ්‍යස්ථානයෙන් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ස්ථාවර නියෝග 27/2 යටතේ අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (24දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර එන්නත් මාත්‍රා 03ම ලබා ගත් පුද්ලයන්ගේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 0.2%ට ඉතා අවම මට්ටමකට පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
Don Friday, 25 February 2022 09:58 AM
Why not. Do you think all these people refuse to take because of myths? no. After 1st 2nd and some after 3rd dose have identified the bitter truth. Most people who were healthy have some sort of an issue. Some even had heart attacks or paralyzed. Just take a look from Army it self. they are forced to take vaccines and now unable to perform day to day activities they used to do. Many who had the vaccine now take local medicine to wipe out effects it has done. Also the pfizer website it self says the updated vaccine is yet to be released in March. So we have to go after 4th dose also. Government is just trying to force feed vaccine before they expire in July as he minister him self said
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

